ත්‍රිපෝෂ හිඟයක්: අදාළ සමාගම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම ගැන ප්‍රශ්න
රට පුරා පිහිටි බොහෝ මාතෘ හා ළමා රෝහල්වල දැඩි ත්‍රිපෝෂ හිඟයක් වාර්තා වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. මෙම හිඟය හේතුවෙන්, දැනට ත්‍රිපෝෂ ලබා දෙන්නේ දැඩි මන්දපෝෂණයෙන් පෙළෙන අවුරුදු තුනට!-->…











