පොලිස් නිෂ්කාශන සහතිකය: විපක්ෂය සහ ආණ්ඩුව අතර ගැටුමක්!
පොලිස් නිෂ්කාශන සහතිකයක් (Police Clearance Certificate) ලබාගැනීම සඳහා පොලිස් කමිටු සභාපතිවරයෙකුගේ සහතිකයක් අවශ්‍ය නොවන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කළ ප්‍රකාශයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අභියෝග කර තිබේ. ග්‍රාම නිලධාරී සහතිකයට!-->…











