ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 9 වැනි තැනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාන දෙකක් පසුබැස 9 වැනි ස්ථානයට පත්ව තිබේ. පාකිස්තානය සමඟ පැවති ටෙස්ට් තරගාවලිය පරාජය වීම මෙම පසුබෑමට සෘජුවම බලපා ඇත.​මෙම නව යාවත්කාලීන කිරීමත් සමඟ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා පහළින් රැඳී සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩායම පමණි.

What's your reaction?

Related Posts

1 of 1,448

Leave A Reply

Your email address will not be published. Required fields are marked *