හෙට රාත්‍රී 8 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල සැපයුම් බිඳවැටීමක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර ඇත. ඒ අනුව, 2026 සැප්තැම්බර් 03 වන බ්‍රහස්පතින්දා රාත්‍රී 8:00 සිට සැප්තැම්බර් 04 වන සිකුරාදා රාත්‍රී 8:00 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

What's your reaction?

Related Posts

1 of 1,312

Leave A Reply

Your email address will not be published. Required fields are marked *