අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි දිනය ඇරඹෙයි

අද (26) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. 2027 මුදල් වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි දිනය අද ක්‍රියාත්මක වේ.​ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය යෝජනාවලිය පසුගිය 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය පසුගිය 13 වැනිදා සිට ආරම්භ විය.

What's your reaction?

Related Posts

1 of 1,439

Leave A Reply

Your email address will not be published. Required fields are marked *