අවසන් කාර්තුවේ විදුලි ගාස්තු වෙනස් නොවේ

2026 වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ සිව්වන කාර්තුව තුළ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව NSO පෞද්ගලික ආයතනය පෙන්වා දෙයි.​එම ආයතනයේ තක්සේරුවට අනුව අදාළ කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අවධාරණය කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,408

Leave A Reply

Your email address will not be published. Required fields are marked *