2026 වසරේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ සිව්වන කාර්තුව තුළ විදුලි ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නොමැති බව NSO පෞද්ගලික ආයතනය පෙන්වා දෙයි.එම ආයතනයේ තක්සේරුවට අනුව අදාළ කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බව අවධාරණය කර ඇත.


























