කථානායක ජගත් වික්රමරත්නට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (09) පාර්ලිමේන්තුවට භාර දීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.