කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවන් දෙදෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.අද පස්වරුවේ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්රාත් අනුරාධා සෙනවිරත්න මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.



























