කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සැකකරුවෝ රක්ෂිත බන්ධනාගාරයට

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.​අද පස්වරුවේ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත් අනුරාධා සෙනවිරත්න මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *