ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සහ ඉන්දියානු මහකොමසාරිස් අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.​මෙම සාකච්ඡාවේදී ඉන්දු-ශ්‍රී ලංකා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම වර්තමාන දේශපාලන හා සාමාජීය වර්ධනයන් පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,430

Leave A Reply

Your email address will not be published. Required fields are marked *