අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු අමාත්ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ප්රකාශයක් සටහන් කරගෙන තිබේ.එම ප්රකාශය ලබාදීමෙන් අනතුරුව ඒ මහතා කොමිෂන් සභා පරිශ්රයෙන් පිටව ගොස් ඇත.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.