ද.කොරියාවේ ජේජු ගුවන් අනතුරට හේතුව කුමක්ද?

කොරියානු ගුවන් බලධාරීන් පෙන්වා දෙන්නේ පසුගිය දෙසැම්බර් 29 වන දා යානය අනතුරට ලක්වී ඇත්තේ, තාරවන් රංචුවක් ගුවන් යානයේ ගැටීමෙන් බවයි.

ගුවන් යානයේ එංජිම් පද්ධති දෙකෙහිම තිබී තාරවන්ගේ කොටස් හමු වූ බව ඔවුන් පවසයි.එම තාරාවන් ශීත සෘතුව සඳහා කොරියාවට පැමිණෙන තාරාවන් විශේෂයක් බව සඳහන් වේ.

කෙසේ වෙතත් , ගුවන් යානය ගොඩ බැස්වීම සඳහා යානයේ කොටස් නිවැරදිව ක්‍රියාත්මක නොකිරීම සහ පියාසර දත්ත අවසන් විනාඩි 4 නොමැති වූයේ කුමක් නිසාද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

What's your reaction?

Related Posts

1 of 428

Leave A Reply

Your email address will not be published. Required fields are marked *