දැවි තෙල් සහ නැප්තා මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දැවි තෙල් සහ නැප්තා මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ.​ඒ අනුව රුපියල් 248 ක් ලෙස පැවති දැවි තෙල් ලීටරයක මිල රුපියල් 38 කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 210 කි. මීට අමතරව, රුපියල් 210 ක් වූ නැප්තා ලීටරයක මිල රුපියල් 35 කින් අඩු කර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 175 ක් ලෙසය.

What's your reaction?

Related Posts

1 of 1,367

Leave A Reply

Your email address will not be published. Required fields are marked *