නව ත්‍රස්ත පනත්වලට එරෙහිව බදුල්ලේ සජබ විරෝධතාවක්

රජය විසින් ගෙන ඒමට නියමිත මර්දනකාරී PATA-POCA පනත ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය (SJB) සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (22) බදුල්ල නගරයේ පොළ ඉදිරිපිටදී පැවැත්විණි.​පක්ෂයේ මහජන නියෝජිතයින් සහ සංවිධායකයින් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටි අතර, ජනතාව පීඩාවට පත් කරන නීති වහා හකුලා ගෙන ජනතා අයිතීන් සුරකින ලෙස ඔවුහු රජයට බලකර සිටියහ.

What's your reaction?

Related Posts

1 of 1,434

Leave A Reply

Your email address will not be published. Required fields are marked *