පාර්ලිමේන්තුව අද සිට ඔක්තෝබර් 23 දක්වා රැස්වේ

පාර්ලිමේන්තුව අද (20) දින සිට ඔක්තෝබර් 23 වන දින දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. මෙහිදී විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන කල් තැබීමේ යෝජනාවක් පිළිබඳ විවාදයක් අද දින පැවැත්වීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *