පාසල් තෙවන වාරයේ දෙවන අදියර ඇරඹේ

සියලුම රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (07) දින සිට නිල වශයෙන් ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මෙම අධ්‍යයන වාරය ඉදිරි දෙසැම්බර් මස 04 වැනි සිකුරාදා දිනෙන් අවසන් වීමට නියමිතව තිබේ.​මීට අමතරව, 2026 වසර සඳහා වන අන්තර්ජාතික මෙන්ම ජාතික වැදගත්කමකින් යුත් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 08 වැනි දින ආරම්භ වී 17 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,320

Leave A Reply

Your email address will not be published. Required fields are marked *