පුහුණුව අතරතුර අත් බෝම්බයක් පුපුරා යයි; හමුදා සොල්දාදුවන් තිදෙනෙක් රෝහලේ

මඩූරු ඔය යුද හමුදා පුහුණු කඳවුරේදී අද (29) උදෑසන පැවති හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර සිදු වූ අත් බෝම්බ පිපිරීමකින් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.​තුවාල ලැබූ සෙබළුන් පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර, මරණ කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,211

Leave A Reply

Your email address will not be published. Required fields are marked *