ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන කොටස්කරුවෙකු බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නුවරඑළිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්.
සැකකරු සැඟවී සිට ඇති අතර සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.