මිද්දෙණිය උල්හිටියාවේදී වෙඩි ප්‍රහාරයකින් ‘බැකෝ සමන්’ගේ මව ජීවිතක්ෂයට

මිද්දෙණිය, උල්හිටියාව ප්‍රදේශයේදී අද (12) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘බැකෝ සමන්’ නමැත්තාගේ මව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇය වහාම රෝහල්ගත කිරීමට පියවර ගත්තද, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.​සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සහ සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ප්‍රදේශයේ පොලිසිය විසින් පුළුල් පරීක්ෂණයක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 1,282

Leave A Reply

Your email address will not be published. Required fields are marked *