ලංකා IOC ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමයි

ලංකා IOC (LIOC) සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20.00කින් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, එම මිල සංශෝධනය ඊයේ (ඔක්තෝබර් 25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව සිල්ලර මිල රුපියල් 495.00ක් වන අතර, මීට පෙර එහි ලීටරයක මිල රුපියල් 475.00ක් ලෙස පැවතිණි. දිවයින පුරා පිහිටි සියලුම ලංකා IOC පිරවුම්හල් සඳහා මෙම නව මිල ගණන් අදාළ වන අතර, සසුදුසු පරිදි අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් වෙනස් නොවී පවතී.

What's your reaction?

Related Posts

1 of 1,396

Leave A Reply

Your email address will not be published. Required fields are marked *