විමල් වීරවංශට මධ්‍යම අපරාධ විමර්ශන අංශයෙන් කැඳවීමක්

අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අමාත්‍ය විමල් වීරවංශ මහතාට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කැඳවීමක් නිකුත් කර තිබේ.​ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේ පැවති රැස්වීමකදී සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. ඒ අනුව, සිකුරාදා පෙරවරු 10.00ට අදාළ අංශය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,356

Leave A Reply

Your email address will not be published. Required fields are marked *