ශ්‍රී ලංකන් ගුවන් සේවය නංවාලීමට නව ව්‍යාපාරික සැලැස්මක් සූදානම්

​ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩාත් කාර්යක්ෂම මට්ටමකට ගෙන ඒම සඳහා නව ව්‍යාපාරික සැලැස්මක් හඳුන්වා දීමට අදාළ මූලික සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගුවන් සමාගමේ අනාගත පැවැත්ම සහ ව්‍යාපාරික ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් මෙම නව ක්‍රියාමාර්ග ගැනීමට රජය අපේක්ෂා කරන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,165

Leave A Reply

Your email address will not be published. Required fields are marked *