ශිරන්ති රාජපක්ෂගෙන් අපේක්ෂිත ඇප අයදුමක්

ශිරන්ති රාජපක්ෂ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.​හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ “සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළවය.​තවදුරටත් එම විමර්ශනවලට අදාළව තාවකාලිකව හෝ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඇය අදාළ අධිකරණයෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *