සබරගමුව සිසුන් 11 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කරයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ චරිත් දිල්ෂාන්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයකින් පසු, සිසුන් 11 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවා (අවලංගු කර) තිබේ.විමර්ශනය සඳහා පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත විශ්වවිද්‍යාල මණ්ඩලය මෙම තීරණය ගත් බව වැඩබලන උපකුලපති මහාචාර්ය එස්.ඒ. ආරියදොර මහතා පැවසීය.නවක වදය චරිත් දිල්ෂාන්ගේ මරණයට හේතුවක් වූ බව විමර්ශනය මගින් තහවුරු වූ බව වැඩබලන උපකුලපතිවරයා සඳහන් කළේය. නවක වදයට ලක්වීමෙන් පසු ඇති වූ තත්ත්වයක් මත චරිත් දිල්ෂාන් 2025 අප්‍රේල් 29 වන දින සියදිවි හානි කරගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,367

Leave A Reply

Your email address will not be published. Required fields are marked *