අමෙරිකා එක්සත් ජනපදයේ පැවැති 2026 IPL සවි එසවීමේ ලෝක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක සමත් වී තිබේ.ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත්තේ කිලෝග්‍රෑම් 140 බර පන්තිය යටතේ තරග වදිමිනි.මෙම ජයග්‍රහණයත් සමඟ ජාත්‍යන්තර සවි එසවීමේ ක්‍රීඩා ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවට තවත් සුවිශේෂී ගෞරවයක් අත්කර දීමට රන්සිළු ජයතිලකට හැකියාව ලැබුණි.



























