හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර විසින් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.මෙහිදී අදාළ නඩුව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු අගෝස්තු මස 12 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

























