අගමැතිනිය CHOGM සමුළුව ඇමතීමට සූදානම්

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අද (03) එක්වීමට නියමිතය. මෙම සමුළුවට සහභාගී වීම සඳහා ඇන්ටිගුවා වෙත ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, වී.සී. බර්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එරට අමාත්‍ය මයිකල් ජෝසප් මහතා විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.​මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයේ කටයුතු සඳහා ද එක්වීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,405

Leave A Reply

Your email address will not be published. Required fields are marked *