හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අල්ලස් කොමිසම වෙත අද (04) උදෑසන කැඳවා තිබූ ඒ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.