දිවයින පුරා පැයක විදුලි කප්පාදුවකට අනුමැතිය

අද සිට ඉදිරි දින තුන (ඔක්තෝබර් 19, 20 සහ 21) පුරා දිවයින පුරා පස්වරු 4.30 සිට රාත්‍රී 9.00 දක්වා වූ කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.​මේ සඳහා දිවයින පුරා ප්‍රදේශ කලාප 4 කට වෙන්කර ඇති අතර, පද්ධති අවශ්‍යතා අනුව විදුලිය විසන්ධි කරන සහ යළි ලබාදෙන වේලාවන්හි මිනිත්තු 30 ක පමණ වෙනස්වීමක් සිදුවිය හැකි බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසයි.

What's your reaction?

Related Posts

1 of 1,386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *