නුවරඑළිය සහ හැටන් පාසල් අද වසා තැබේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල පාසල් අද (25) දින සම්පූර්ණයෙන්ම වසා තැබීමට තීරණය කර ඇත.​මධ්‍යම පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවල පාසල් ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන්, අදාළ ප්‍රදේශවල පවතින සැබෑ තත්ත්වය පරීක්ෂා කර බලා තීරණ ගැනීමට අදාළ බලධාරීන්ට බලය පවසා ඇති බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,348

Leave A Reply

Your email address will not be published. Required fields are marked *