පාර්ලිමේන්තුව රැස්වෙයි

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු ආරම්භ විය.​අද දිනයේදී ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති අංක 2508/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ රෙගුලාසි මෙන්ම පරිපූරක ඇස්තමේන්තුවක් ද විවාදයට ගැනීමට නියමිතව තිබේ.​මෙම විවාදයන්ගෙන් අනතුරුව ආණ්ඩු පක්ෂය මගින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට කටයුතු යොදා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,406

Leave A Reply

Your email address will not be published. Required fields are marked *