මාතර බන්ධනාගාරයේ සිදුවූ අනතුරකින් රැඳවියෙකු ජීවිතක්‍ෂයට

බන්ධනාගාරයේ වාට්ටුවක් මතට ඒ අසල පිහිටි බෝ ගසෙහි අත්තක් කඩා වැටී මෙම අනතුර සිදු වුණා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ අනතුරෙන් රැඳවියන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *