රංජනුත් සී සී ඩී යයි

රන්ජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාසයට අද පෙරවරුවේ පැමිණියා..නාමල් කුමාරගේ පැමිණිල්ලකට අනුව එහි සාක්‍ෂි ලබාදීමටයි රන්ජන් රාමනායක මහතා දෙමොටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියේ

What's your reaction?

Related Posts

1 of 1,105

Leave A Reply

Your email address will not be published. Required fields are marked *