රුසියානු ඩීසල් ආනයනය සඳහා පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉදිරී මැතිවරණයට පෙර ඉන්ධන මිල පහළ දැමීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති පුටින් අතර ඇති කරගත් විශේෂ එකඟතාවක් මත මෙම තීරණය ක්‍රියාත්මක කර ඇත.මෙමගින් ගෝලීය ඉන්ධන වෙළඳපොළේ මිල ගණන් සහ සැපයුම් දම්වැල් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

























