හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට හෙවත් FCID එකට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. MiG සටන් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ඔහුගෙන් ප්‍රකාශය ලබාගෙන ඇත. ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු FCID පරිශ්‍රයෙන් පිටව ගියේය. මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් දිගටම විමර්ශන සිදුකරන බවට බලධාරීන් පවසා තිබේ.



























