අක්මීමන හිටපු සභාපතිට සිරදඬුවම් සහ දඩ

අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්.එම්. හපුතන්ත්‍රි මහතාට කොළඹ මහාධිකරණය විසින් වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කර තිබේ.​අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.​නියමිත දඩ මුදල නොගෙවන අවස්ථාවකදී ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 24ක අතිරේක සිරදඬුවමක්ද අධිකරණය විසින් නියෝග කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,358

Leave A Reply

Your email address will not be published. Required fields are marked *