ශ්‍රී ලංකා ඩිස්ටිලරීස් සමාගම විසින් මිලි ලීටර් 750ක අති විශේෂ අරක්කු බෝතලයක සිල්ලර මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති බව නිවේදනය කර තිබේ.නිෂ්පාදන සඳහාරැස්වන අමුද්‍රව්‍ය ඇතුළු සමස්ත නිෂ්පාදන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ යාම මෙම මිල වැඩි කිරීමට මූලික හේතුව වී ඇති බව එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.























