ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමෙන් වැළකීමට එකඟ වූ බව ට්‍රම්ප් කියයි

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමෙන් බැහැරව සිටීමට එකඟතාව පළ කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හමුවේ දෙරට අතර සබඳතාවල නව හැරවුමක් සනිටුහන් කරමින් සිදුකළ මෙම ප්‍රකාශයේදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, දෙපාර්ශ්වය අතර පවතින සතුරුකම් අවසන් කිරීමේ සාකච්ඡා සඳහා ඉරාන උත්තරීතර නායක මොජ්තබා ඛමේනි සෘජුවම දායක වී ඇති බවයි. ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ද ඉරාන උත්තරීතර නායකයා සමඟ සෘජුවම පැවැත්වීමට අවස්ථාව පවතින බව ද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ඉඟි කර ඇත.

What's your reaction?

Related Posts

1 of 793

Leave A Reply

Your email address will not be published. Required fields are marked *