කතානායකට එරෙහි විශ්වාසභංගය නොවැම්බර් 3 විවාදයට නොගැනේ

කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ලබන නොවැම්බර් මස 03 වනදා විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.​අදාළ යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර, ඔක්තෝබර් 28 වනදාට පෙර භාරදීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,402

Leave A Reply

Your email address will not be published. Required fields are marked *