නව අයවැයෙන් වාහන මිලෙහි වෙනසක් සිදු නොවන බව ආනයනකරුවන් පවසයි

2027 අයවැය යෝජනා මගින් වාහන ආනයනයට අදාළ බදු සංශෝධනයක් සිදුකර නොමැති බැවින් වෙළෙඳපොළේ වාහන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. බදු සංශෝධනයක් නොමැති පසුබිමක වාහන මිල වෙනස් වීමට කිසිදු හේතුවක් නොමැති බව එම සංගමයේ උප සභාපති අරෝෂ රොද්‍රිගෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,421

Leave A Reply

Your email address will not be published. Required fields are marked *