ප්රශ්නගත එයාර් බස් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබා දීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.ඒ අනුව, ඒ මහතා එළැඹෙන සැප්තැම්බර් 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.



























