මිරිස්සෙන් මුහුදු ගිය ‘ඉඳුරංගි 1’ අතුරුදන්: ධීවරයින් පස්දෙනෙකු ගැන තොරතුරක් නැත

​මාතර, මිරිස්ස ධීවර වරායෙන් පිටත්ව ගිය ‘ඉඳුරංගි 1’ නමැති බහුදින ධීවර යාත්‍රාවක් ධීවරයින් පස්දෙනෙකු සමඟ අතුරුදන් වී ඇති බව වාර්තා වේ. එම යාත්‍රාව මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් සිටියදී මෙලෙස අතුරුදන් වී ඇති බවට ධීවරයින්ගේ ඥාතීන් සැක පළ කරති. ඔවුන් පවසන පරිදි, පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට යාත්‍රාවේ කාර්ය මණ්ඩලය පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති අතර, එම පිරිසෙන් ලැබුණු අවසන් දුරකථන ඇමතුම වාර්තා වී ඇත්තේ නොවැම්බර් 6 වැනිදාය.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *