ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට

ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (03) දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල සියයට 1.24ක වර්ධනයක් පෙන්වමින් ඇමෙරිකානු ඩොලර් 94.92ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 97.04ක් ලෙසයි. මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ද සියයට 1.76කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 96.09ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 792

Leave A Reply

Your email address will not be published. Required fields are marked *