2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ.

ඒ අනුව https://www.doenets.lk සහ www.results.exams.gov.lk 55 පිවිසීම හරහා  ප්‍රතිඵල ලබා ගතහැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවැසීය.
දරුවන්ට ඇති වන පීඩනය අවම කිරීම සදහා රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව මෙවර ඉහළ ලකුණු ලබා ගත් අනු පිළිවෙල අනුව වර්ග නොකරන බව විභාග කොමසාරිස් වරයා පැවැසීය.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787ක් ලෙස සිසුන් 323,879 දෙනෙකු ලියාපදිංචි වී තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *