ඉන්දීය ‘ප්‍රිමියර් ලීග්’ තරගාවලිය ව්‍යාකූලයි: ක්‍රීඩකයින් අතරමං, සංවිධායකයෝ පළා යති!
ජම්මු සහ කාශ්මීර්හි ශ්‍රීනගර්හි පැවැත්වීමට නියමිතව තිබූ, දේශීය, ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහභාගී වූ ඉන්දියන් හෙවන් ප්‍රිමියර් ලීග් (IHPL) නම් T20 ක්‍රිකට් තරඟාවලිය බරපතල අභියෝග රැසකට මුහුණ දී ඇත. ඇතැම් ක්‍රීඩකයින් ප්‍රාදේශීය හෝටලයක අතරමං වී!-->…











