සේවා අඩාල වී නැහැ: රියැදුරු බලපත්‍ර හා වාහන ලියාපදිංචි කටයුතු සාමාන්‍ය පරිදි
රජයේ ආයතන කිහිපයක සේවා කටයුතු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇනහිට ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද (14) නිවේදනයක් නිකුත් කළේය.දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත්තේ සියලුම සේවාවන් කිසිදු බාධාවකින් තොරව!-->…











