අගෝස්තු 8 වැනිදා සිට රට පුරා ‘අත්තම’ වැඩසටහන ක්රියාත්මකයි
රාජ්ය, පෞද්ගලික මෙන්ම ස්වේච්ඡා සංවිධාන එකතු කරමින් දිවයින පුරා ක්රියාත්මක කිරීමට නියමිත විශේෂ 'අත්තම' වැඩසටහන මෙම මස 8 වැනි දින ආරම්භ වන බව අමාත්ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.'ක්ලින් ශ්රී ලංකා' වැඩසටහනට සමගාමීව!-->…













