ලොව හොඳම දූපත ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට

ජාත්‍යන්තර සංචාරක මාධ්‍ය ජාලයක් වන “Big 7 Travel” විසින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ලොව හොඳම දූපත් 50 ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ස්වභාවික සුන්දරත්වය, පොහොසත් ජෛව විවිධත්වය, ඓතිහාසික සංස්කෘතික උරුමය මෙන්ම

හෙට කොළඹ සහ තවත් නගර රැසකට පැය 12ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ තවත් තෝරාගත් ප්‍රදේශ කිහිපයකට හෙට (04) දින පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව සෙනසුරාදා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙම ජල

මිහිඳු පෙරහර හේතුවෙන් රත්නපුර-ඇඹිලිපිටිය මාර්ගයේ ගමනාගමනය සීමා කෙරේ

කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර අද (03) රාත්‍රී වීථි සංචාරය කිරීමට නියමිත බැවින්, රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය සීමා කරන බව පොලිසිය පවසයි. අද රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පෙරහර ප්‍රධාන මාර්ගය

අස්වැසුම ජුනි මාසයේ වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට

​'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ලබාදෙන ජුනි මාසයට අදාළ වැඩිහිටි දීමනාව අද (03) දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මුදා හැරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.​ඒ අනුව මෙහි පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත් ඇතුළත්ව මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ද වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි