නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට කණ්ඩායම් 3ක්
මහනුවර අධිකරණ පරිශ්‍රයේදී පොලිස් කොස්තාපල්වරයෙකු සමග ගැටුමකට සම්බන්ධ වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බව සහකාර පොලිස් අධිකාරී (ASP) එෆ්.යූ. වුට්ලර් මහතා අද (14) ප්‍රකාශ කළේය.කැබිනට් තීරණ දැනුම්!-->…











